දැනුවත් කිරීමයි www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com
රටේ උදාවී ඇති කණගාටුදායක තත්වය උඩ ඉන් ප්‍රයොජන ගන්නා පිරිසක් ඇත.විපතට පත් අහිංසක ජනතාව වෙනුවෙන් යැයි පවසා මුදල් එකතුකිරිමට whatap ,messenger ,message මාර්ගයෙන් ඔබේ දුරකථනයට පණිවිඩ ලැබිය හැකිය .බොහො විට එම පණිවිඩ එන්නේ ඔබේ මිතුරන්ගේ නම් වලිනි.එම අවස්තාවේදි එම මිතුරන්ට ඇමතුමක්දී එහි සත්‍ය ,අසත්‍යය තාවය තහවුරු කරගන්න.එසේ නොමැතිව වාංචනිකයින්ට අසු නොවන්න.


