දුර්ලභ වෘක මකුළුවෙකු සොයා ගනී BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර

දැඩි ලෙස වද වීමේ තර්ජනයට ලක්ව වසර 40 ක් තිස්සේ දක්නට නොලැබුණු වෘක මකුළුවෙකු බෝට්ටුවකින් පමණක් ප්‍රවේශ විය හැකි රක්ෂිතයකින් සොයා ගැනේ.

කුඩා තැඹිලි පාට කකුල් සහිත මෙම මකුළුවා වෘක මකුළුවකු ලෙස නම් කර ඇත.

මෙම සොයා ගැනීමට නායකත්වය දුන් කීට විද්‍යාඥ මාර්ක් ටෙල්ෆර් එය හැඳින්වූයේ “අමතක නොවන සොයාගැනීම්වලින් එකක්” ලෙසයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *