නව යුද්ධ හමුදාධිපති කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ ආශිර්වාද ලබාගනී.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුද්ධ හමුදාධිපති ලෙස පත් වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ඉකුත්දා (10) කොළඹ අගරදගුරු නිල නිවසේදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
එම අවස්ථාවට අදාල ඡායාරූප පහතින් දැක්වේ.


