නාවික හමුදාව කල්පිටියෙන් කහ සමග හක්බෙල්ලන් තොගයක් සොයා ගනී.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

නීති විරෝධී ආකාරයෙන් මෙරටට රැගෙන විත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෝදිසි මෙහෙයුම් හමුවේ රට තුල ට රැගෙන යෑමට අපහසු වූ වියළි කහ එනසාල් පොතු හා මුහුදු හක්බෙල්ලන් තොගයක් කල්පිටිය ඉලන්තඩිය ප්‍රදේශයේ දී සොයා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඉකුත්දා (29) සමත්විය.

මෙම භාණ්ඩ උර 15 ක අසුරා තිබූ අතර එහි වියළි කහ කැබලි කිලෝ ග්‍රෑම් 138 එනසාල් පොතු කිලෝ ග්‍රෑම් 80 ක් හා හක්බෙල්ලන් 370 ක් සොයා ගත් අතර වැඩිදුර විමර්ශන සදහා මෙම භාණ්ඩ කල්පිටිය පොලීසිය වෙත බාරදී ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *