Local News රාජ්‍ය බලයට පැමිණ ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණම පමණක් නොවන බව කෘෂිකර්ම අමාත්‍යයක කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි BBCMirror.lk sfmnewslk.com BBCMirror.lk-Editor November 24, 2025 පුළුල් ජාතික ජාතික බලවේගයක් අද බලය දරන නිසා පෙර ආණ්ඩුවලට වඩා වෙනස ඇත්තේ මෙම ආණ්ඩුවේ සිටින ඕනෑම පුද්ගලයෙකු වරදකට ඔහු බේරා ගැනීමට කතා නොකරන නිසා බවත් හෙතෙම පැවසුවේය. වාරිමහිම වැඩසටහනක ආරම්භක අවස්ථාව අමතමින් හෙතෙම මේ අදහස් පළ කළේය. Spread the love