රුපියල තවත් පහළට.. ඩොලරය තවත් ඉහළට

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද ශ්‍රී ලංකා වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.

සෙලාන් බැංකුව: මිලදී ගැනීමේ අනුපාතිකය රු. 306.10 (නොවෙනස්), විකුණුම් අනුපාතිකය රු. 311.35 (නොවෙනස්).

NDB බැංකුව: මිලදී ගැනීමේ අනුපාතිකය රු. 308.15 සිට රු. 308.30 දක්වා ඉහළ ගොස් ඇත. විකුණුම් අනුපාතිකය රු. 312.65 සිට රු. 312.80 දක්වා ඉහළ ගොස් ඇත.

මහජන බැංකුව: මිලදී ගැනීමේ අනුපාතිකය රු. 305.94 සිට රු. 305.99 දක්වා ඉහළ ගොස් ඇත. විකුණුම් අනුපාතිකය රු. 312.68 සිට රු. 312.74 දක්වා ඉහළ ගොස් ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *