ලොව පළමු පාපන්දු බිලියනපතියා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ක්‍රීඩාවේ පළමු බිලියනපති ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා.
බ්ලූම්බර්ග්මාධ්ය ආයතනය වාර්තා කරන පරිදි, රොනාල්ඩෝගේ ශුද්ධ වත්කමඩොලර් බිලියන 1.4ක් ලෙස තක්සේරු කර තිබුණා.
පෘතුගාලය සහ අල්-නස්ර් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයා වන රොනාල්ඩෝගේ ධනය, ලොව ධනවත්ම පුද්ගලයින් ඔවුන්ගේ ශුද්ධ වත්කම් මත පදනම්ව සොයා බලන බ්ලූම්බර්ග් ප්‍රකෝටිපති දර්ශකය මඟින් පළමු වරට තක්සේරු කර තිබුණා.
ඔහුගේ වෘත්තීය ජීවිතයේ ආදායම , ආයෝජනසහ අනුමත කිරීම්සැලකිල්ලට ගෙන තිබෙනවා

