www.bbcmirror.lk www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු එක බැගින් ලබාදීමට පියවර ගෙන ඇත.


