විජයදාසගේ වාරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට චමුදිත සුදානම්

www.bbcmirrormedia.org

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

www.Ceylonnewsmedia.com

www.bbcmirror.lk

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ රඛිත රාජපක්ෂ යන අය සම්බන්ධයෙන් 2025 මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ‘Truth with Chamuditha’ යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ වැඩසටහනක් සිදු කොට තිබිණ.

නමුත් ඒ අවස්ථාවේදී විජයදාස රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය අධිකරණය හමුවට ගොස් ඊට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීමට පියවර ගෙන තිබිණ.

කෙසේවෙතත් දැනට මතුව ඇති තත්ත්වය හමුවේ චමුදිත සමරවික්‍රම මහතා සූදානමින් සිටින්නේ නැවත වතාවක් මෙම වාරණ නියෝගය අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවට යාමටය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *