ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු මෙහෙයවීම සඳහා නව කමිටුවක් නම් කර ඇත
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ විධායක කමිටුවේ සියලුම නිලධාරීන් සහ සාමාජිකයන් ඉල්ලා අස්වීම් භාර දුන් බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේට ඒ බව දැනුම් දී ඇති බවත්ය.
එරාන් වික්‍රමරත්න (සභාපති), සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, ඩිනාල් පිලිප්ස්, ප්‍රකාශ් ෂාෆ්ටර්, තුෂිර රදැල්ල, අවන්ති කොළඹගේ සහ උපුල් කුමාරප්පෙරුම යන පිරිසගෙන් සමන්විත නව කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු මෙහෙයවීම සඳහා නම් කර ඇත
www.bbcmirror.com
www.bbcmirror.lk
www.bbcmirrormedia.com
www.bbcmirrormedia.org
www.asianewsplusone.com
www.sfmnewslk.com
www.Lankawebnews.lk
www.ceylonwebrepoter.com
www.ceylonwebnews.com
https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c
https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-
www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr


