ශ්‍රී ලංකා නාවික නාවික හමුදාවෙන් සාගර මෙහෙයුම් රැසක්.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නැගෙනහිර හා වයඹ නාවික නිලධාරීන් විසින් පසුගිය 02 දා සිට ඉකුත් 17 වන දින දක්වා උතුරු මුහුදේ චුන්ඩිකුලම් කඩ්ඩයිකාඩු වෙත්තිලකේනි කෝවිලන් නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ ෆවුල් පොයින්ට් ලංකා පටුන නයාරු තුඩුව කදිරවේලි මාර්බල් බීච් ඉරක්කණ්ඩි පුදුමාතලන් වයඹ මුහුදු ප්‍රදේශයේ පුත්තලම මොහොත්තුවාරන් කල්ලාරු යන මුහුදු කලාප ආවරණය වන  පරිදි සාගර මෙහෙයුම් රැසක් සිදු කළහ.

මෙහිදී නීති විරෝධී ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 50 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 33 ක් කැනෝයි යාත්‍රාවක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්  කළ බවට සැක කරන පුද්ගලයන් 5 දෙනෙකු සමග බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන වැඩි දුර විමර්ශන සදහා අදාල ප්‍රදේශයන්හි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත බාර දීමට කටයුතු කොට ඇත.

තවද දකුණු මුහුදු ප්‍රදේශයේ දී සිදු කළ මෙහෙයුමකදී අත් අඩංගුවට ගත් පුද්ගලයන් 05 දෙනෙකු හා බහුදින ධීවර යාත්‍රාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත වැඩිදුර විමර්ශන සදහා බාර දීමට කටයුතු කෙරිණි.

Spread the love

2 thoughts on “ශ්‍රී ලංකා නාවික නාවික හමුදාවෙන් සාගර මෙහෙයුම් රැසක්.”

  1. ГК «ПСК» — тюменский производитель ЖБИ для дорожного, жилого и железнодорожного строительства. В номенклатуре свыше 1000 наименований — от плит перекрытия и свай до лотков, бордюров, брусчатки и утяжелителей. Полный каталог с ценами размещен на сайте https://gk-psk72.ru/ в открытом доступе. Склад укомплектован ходовыми позициями, отгрузка выполняется в день заказа. Продукцию доставляют по Тюменской области, ХМАО и ЯНАО и сопровождают сертификатами качества.

  2. Профессиональный ремонт и быстрая замена автомобильных стекол гарантируют отличную обзорность и безопасность водителя на трассе. Специализированный сервисный центр оперативно устраняет трещины с длительной официальной гарантией качества. Изучить полный каталог услуг позволяет профильный ресурс https://avtostekol.net/ предлагающий точный подбор стекол для любых моделей авто. Квалифицированный персонал применяет надежные полимерные смеси с тщательным соблюдением оригинальной технологии установки.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *