හිටපු ජනපති මහින්ද, රෝහල්ගත කරයි BBCMirror.lk sfmnewslk.com
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් බවයි වාර්තා වන්නේ.
හිටපු ජනපති මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය ගැන, නාමල් රාජපක්ෂ කියාසිටින්නෙ
තම පියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ, රෝහල් ගත කෙරුණු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදියෙක් නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

