හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබෙනවා
www.bbcmirror.lk
www.Lankawebnews.lk
එම නෞකා ඉරානයේ චබහාර් සිට පිටත්වී ඇති අතර, රේඩියෝ සම්බන්ධතාව මඟින් ආපසු ගමන් ඇරඹීමට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.
මෙම නෞකා දෙක සමඟ ඉරානයෙන් පිටත්වූ නෞකා 06ක් පමණ අමෙරිකාව විසින් මේ වනවිට හරවා යවා ඇති බවට වර්තවේ
මෙම පුවත සැලවීමත් සමඟ නැවතත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පනවා ඇති නාවික අවහිර කිරීම ක්‍රියාත්මක වී අදට දින දෙකක් ගතවී තිබෙනවා.
එසේම, ඉරානයට සම්බන්ධ නොවන නෞකා සඳහා හෝමූස් හරහා ගමනාගමනයට අවසර හිමිව තිබේනවා.

