73වන ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජයට
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
මෙවර ලෝක රූ රැජින කිරුළ දිනාගැනීමට (Miss World 2026) ඩොමිනිකන් ජනරජය නියෝජනය කළ ‘ජොහෙයිරි මෝලා’ (Joheirry Mola Dominguez) සමත් වුණා.
මෙවර ලෝක රූ රැජින තරගාවලිය 73 වන උළෙල සනිටුහන් කළ ද, 2026 යනු ලෝක රූ රැජින ඉතිහාසයේ ඓතිහාසික 75 වන වසරයි.
‘Miss World’ තරගාවලිය ප්‍රථම වරට එරික් මෝර්ලි (Eric Morley) විසින් සංවිධානය කරන ලද්දේ 1951 වසරේදී එංගලන්තයේ ලන්ඩන් නුවරදීයි.
ඒ අනුව 1951 සිට 2026 දක්වා එම සංවිධානය ආරම්භ වී වසර 75 ක් සම්පූර්ණ කරයි.

