IMF වැඩසටහනේ පස්වන සමාලෝචනය 2025 සැප්තැම්බර් – නොවැම්බර් අතර පැවැත්වේ BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

IMF වැඩසටහනේ පස්වන සමාලෝචනය 2025 සැප්තැම්බර් – නොවැම්බර් අතර පැවැත්වීමට සැලසුම්
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ පස්වන සමාලෝචනය 2025 වසරේ සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලය තුළ සිදු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
ඒ අනුව, ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසාක් මේ බව ප්‍රකාශ කළා.
සිව්වන සමාලෝචනය සාර්ථකව අවසන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 350ක මූල්‍ය ආධාරයක් හිමි වුණා

