දුම්රියක පිහි ඇනුමක්

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර

දුම්රියක පිහි ඇනුමක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

තුවාල ලැබූ පුද්ගලයින් නම දෙනෙකුගෙන් හතර දෙනකු නිදහස් කර ඇතත් දෙදෙනෙකුගේ ජීවිතත් තර්ජනාත්මක තත්ත්වයේ පසුවන බව වාර්තාවේ.

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පීඩාවට පත්වූවන්ට තම ශෝකය ප්‍රකාශ කොට ඇත.

සිද්ධියෙන් පසු එම දුම්රිය ධාවනය අත්හිටුවා ඇත. මාර්ග රැසක් වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කළ බවද වාර්තාවේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *