කළුතර දකුණු කලපුව ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක් ආසන්නයේ වෙරළ තීරයට උදෑසන හසිස් බවට සැක කරන පාර්සල් (8)ක් ගොඩ ගසා තිබියදී එහි සිටි සංචාරක මඟ පෙන්වන්නන් විසින් කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා නිලධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම පාර්සල් රැගෙන යන ලදී.