BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

 

ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළබ.

නීති විරෝධී දුම්කොළ කිලෝ 742 ක්‌ නාවික හමුදා බාරයට.

පසුගිය දින කිහිපයේ ( 09-10) ශ්‍රී ලංකා නාවික හමුදා බටහිර නාවික විධානයේ නාවික නෞකා කැළණි ආයතනය හා වයබ නාවික විධානයේ ක්ෂණික ක්‍රියාකාරී බලගණය මීගමුව හා හලාවත මුහුදු ප්‍රදේශයන්හි සිදුකල සැක සහිත යාත්‍රා පරික්‌ෂාවේදී මීගමුව කොතලාවල පාලම අසලදී සහ හලාවත කරුකපනේ ප්‍රදේශයේ දී සැක කටයුතු ඩිංගි යාත්‍රා 03 ක්‌ පරීක්ෂාවට ලක්‌ කොට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කල දුම්කොල කිලෝ ග්‍රෑම් 742 ක්‌ තම බාරයට ගැනිණි.

මීගමුවේදී ඩිංගි යාත්‍රා 01 ක තිබූ පාර්සල් 16 ක්‌ පරීක්‌ෂා කොට එහි තිබී නීති විරෝධී දුම්කොල කිලෝ ග්‍රෑම් 513 ක්‌ හා හලාවතදී ඩිංගි යාත්‍රා 02 ක්‌ පරීක්ෂා කොට ඒ තුලවූ පාර්සල් 06 ක්‌ පරීක්ෂා කොට තවත් දුම්කොල කිලෝ ග්‍රෑම් 229 ක්‌ නාවික හමුදා බාරයට ගෙන වැඩි දුර විමර්ශන හා ඉදිරි නීතිමය කටයුතු සදහා කටුනායක රේගු නිවාරණ කාර්යාලයට හා හලාවත සුරාබදු විමර්ශන ඒකකය වෙත බර දී ඇත.

මෙයට අදාල චායරූප ඡයාරූප පහතින් එවා ඇත

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *