BBCMirror.lk asianewsplusone.com sfmnewslk.com ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
මත්ද්‍රව්‍ය ජාතික සභාව 22 දා කොළඹ 07 ට.
මත්ද්‍රව්‍ය ජාතික සභාව සදහා වූ ජාතික කාර්යාලය දැනට කොළඹ ජනාධිපති කාර්යාලයේ පවත්වාගෙන යන අතර එම කාර්යාලය 22 වන සෙනසුරාදා දින සිට කොළඹ 07 ටොරිංටන් වෙත රැගෙන යාමට නියමිතය.
මෙම කාර්යාලයේ ස්ථාපිත කොට ඇති 1818 දුරකථන අංකය සදහා දවස් 05 ක් ඇතුළත පැමිණිලි 1000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති අතර එම ලැබෙන පැමිණිලි වලට අනුව වැටලීම් සිදු කරනු ලබයි.
තවද 1927 දූරකථන අංකය යටතේ හා අන්තරායකාරී ඖෂධ පාලක මණ්ඩලයට හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාපිත අංක 118 දුරකථන අංකයට ද මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්ථාව ඇත

