මනුෂ්‍ය ඝාතනයකට 10කට මරණ දඬුවම නියම කෙරේ BBCMirror.lk sfmnewslk.com

 

2011 වසරේ ඇඹිලිපිටිය මුල්ලගස්යාය ප්‍රදේශයේ පුද්ගලයකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඇඹිලිපිටිය මහාධිකරණය අද තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

අධිකරණ වාර්තාකරුවන්ට අනුව, අපරාධයට වැරදිකරුවන් වූ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් දසදෙනකුට එහිදී මරණ දඬුවම නියම විය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *