Rebuilding Sri Lanka’ අරමුදලට කොමර්ෂල් බැංකුව වෙතින් රුපියල් මිලියන 110ක මූල්‍ය පරිත්‍යාගයක්

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට කොමර්ෂල් බැංකුව වෙතින් රුපියල් මිලියන 110ක මූල්‍ය පරිත්‍යාගයක් ලබා දී ඇත.

කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුහ්සීන් (Sharhan Muhseen) විසින් මෙම මූල්‍ය පරිත්‍යාගය චෙක් පතක් මගින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනමනු ලැබුණි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *