ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව රහස් පොලිස් විමර්ශන ඇරඹේ
www.bbcmirror.lk
www.Lankawebnews.lk
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යවශ්‍යව තිබූ ‘සී.ටී. ස්කෑන්’ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන, ඒ වෙනුවට චීන රජයෙන් ලංකාවට පිරිනමන ලද ‘සී.ටී. ස්කෑන්’ යන්ත්‍රයක් ‘සිරිලිය පදනම’ මගින් රෝහලට පරිත්‍යාග කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි

