විදේශ ඇමති විජිත ඩකා නුවර බලා පිටත්ව යයි

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (31) පෙරවරුවේ ඩකා නුවර බලා පිටව ගොස් තිබේ.

ඒ, හිටපු අගමැති ඛලීඩා සියාගේ අවමංගල්‍යය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා ය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *