අප්‍රේල් 18 දක්වා QR නැතුව ජනතාවට ඉන්ධන

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

උත්සව සමය හේතුවෙන් අද (11) සිට එළැඹෙන 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත්කිරීමේ දී ‘QR’ ක්‍රමවේදය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පැවසුවේ අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙම පියවර ගත් බවය.

කෙසේ නමුත් ඔත්තේ ඉරට්ටේ සැලකිල්ලට ගන්නා බව හෙතෙම පැවසීය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *