සම්බුදු තෙමඟුල සමරන වෙසක් සතිය මැයි 30 සිට ජූනී 02 දක්වා මහනුවරදී..

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

එස් . කේ . සමරනායක

2026  මැයි  30 වන දිනට යෙදී ඇති ශ්‍රී බුද්ධ වර්ෂ  2570  වන වෙසක්  දිනය සැමරීම   මැයි  26  සිට  ජූනි  02  තෙක් මහනුවරදී  පැවැත්වීමට  පලාත් ආණ්ඩුකාර කාරියාලයේදී,අස්ගිරි පාර්ශවයේ අනූනායක  ආචාර්ය  නාරම්පනාවේ ආනන්ද හිමි පාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්  පැවති   සාකච්ඡාවකදී  තීරණය  කර තිබේ.

ඒ අනුව මහනුවර පාසැල්  දරුවන් සහ අධ්‍යාපන  නිලධාරීන්  රාජ්‍ය  ආයතන මූලික  කර ගනිමින්  වෙසක්  සතියක්  සංවිධානය  කර  ඇත

මෙම අවස්ථාවට පලාත් ආණ්ඩුකාර  මහාචාර්ය සරත් අභයකෝන් ,මධ්‍යම පලාත්  ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,මහනුවර  දිස්ත්‍රික්  ලේකම්  ඉන්දික  උඩවත්ත  යන මහත්වරු ඇතුලු රාජ්‍ය  නිලධාරීන් සහභාගි  වූහ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *