ආසියානු සන්නිවෙදන සංස්කෘතියෙ ශ්‍රිලාංකීය විද්වත් පර්යෙෂක භුමිකාව……
www.bbcmirrormedia.org
www.sfmnewslk.com
www.asianewsplusone.com
www.Lankawebnews.lk
M.sarath. Kumara perera
Deputy editor research
දෙස් විදෙස් රටවල සම්මානයට ගෞරවයට ලක්වු විද්වතෙකු බුද්ධිමතෙකු කිර්තිමත් සන්නිවෙදක පර්යේෂකයකු සංස්කෘතික අධ්‍යයන ගවෙෂකයකු සාහිත්‍යය කලා විචාරකයකු ලෙස සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ මානවවාදි ගුරු භුමිකාවක් වු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විමල් දිසානායකයන්
පසුගිය අගොස්තු මස 6 දින දිවිගමන නිම කලා..
එතුමා ලොක සන්නිවේදන යට පර්යේෂණ ක්ෂේත්‍රය ට ඉටුකළ මෙහෙවරකිසිදා පිරවිය නොහැක..
අපෙ රටෙ සන්නිවෙදන අධ්‍යයනයෙ
පුරොගාමියා ලෙස එතුමා හැදින්වෙ…
1973 වසරෙදි.. රැකියා අභිමුඛ පාඨමාලාවක් ලෙස කැළණිය විශ්ව විද්‍යාල යෙදි ජනසන්නිවෙදන විෂය ආරම්භ කරමින් උපාධි පාඨමාලාව ක් ලෙස හදුන්වාදෙමින් පසුව ජනසන්නිවෙදන අධ්‍යනාංශයෙ පළමු අංශප්‍රධානියා ලෙස කටයුතු කළා..
එතුමා සමග එක්වු සම්පත්දායක එකතව එදා මුල්වර ට ආරම්භක ජනසන්නි
වෙදන විෂය අද වනවිට විශ්ව විද්‍යල කිහිපයක විද්‍යාර්ථීන් අතිබහතහයක ප්‍රමුඛතම විෂය බවට පත්වි ඇත….
මහාචාර්ය තුමා ඇමෙරිකා එක්සත් ජනපදයෙ හාවායි ඊස්ටි වෙස්ට් සංස්කෘතික මධ්‍යස්ථානයෙ අධ්‍යකෂවරයකු ලෙස ගෞරවනිය අවස්ථාවකට බටහිර ප්‍රකට විද්වතුන් පර්යෙෂකයන් සමග අධ්‍යයන පර්යේෂණ සදහා එක්වෙනවා ආසියානු කලාපයෙ සන්නිවෙදන සංස්කෘතික නම්‍යතාවය පිළිබඳනව දැනුම බෙදාදුන් පුරොගාමියා ලෙස එතුමා ගෞරවය ට සම්මානයට ලක්වෙනවා..
.පෙරාදෙණිය සරසවියෙන් B.A උපාධි ය ලබාගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වෙනියා සරසවියෙන් M.A.ශාස්ත්‍රපති උපාධි ය ලබාගෙන කෙම්බ්‍රිජ් සරසවියෙන්
p.h.Dආචාර්ය උපාධිය ලබා විශ්ව විද්‍යාල කිහිපයකම විශිෂ්ට දෙශකවරයකු ගුරුවරයකු ලෙස තම ක්‍රියාකලෙය. කැලණි විශ්වවිද්‍යාලයේ මානව අධ්‍යයන ය උදෙසා ඉටුකර මෙහෙවරට ශාස්ත්‍රිය දායකත්වයට
ප්‍රණාම සම්මානයක්
ලෙසD.litt සාහිත්‍යය ශුරි සම්මාන උපාධි ය පිරිනමා ඇත..
ආසියානු භුදර්ශනයෙ පවුල් ඒකකය ආගමික ප්‍රතිරුප චාරිත්‍රානුකුල ඉරියවි සංකෙතයන්හි බලපෑම් පිළිබඳ පර්යේෂණාත්මකතොරතුරුදැනුම බටහිරට බෙදාදුන්නා බටහිර ප්‍රකට සන්නිවෙදනය විශිෂ්ට යන් වන ආචාර්ය විල්බර් ශ්‍රාම් රොජර්ලස්.. වැනි බටහිර ආචාර්ය වරුන් ඉදිරියෙ තම න්‍යායන් හා ආකෘති පිළිබද නව මානයකින් කියවිමක් කට පසු සන්නිවෙදනය විද්වතා පර්යේෂකයා අපෙ විමල් සර් විය… එතුමා තම දෙශන තුළින් ජනමාධ්‍ය පර්යෙෂණ ක්ෂේත්‍ර ය පිළිබඳව විශෙෂ අවධානයක් යොමුකල ප්‍රකට විද්වතෙක් වුවා.ජනමාධ්‍ය පර්යෙෂණය බටහිර න්‍යාය පිටපත් කිරිම නොවේ ආසියානු අත්දැකීමෙන් න්‍යාය ගොඩනැගිල්ලයි කළයුත්තෙ යනුවෙන් නව කතිකාවක් එතුමා බිහිකළා
ආසියානු සන්නිවෙදනයට මුලිකත්වය ලබාදෙමින්
A..
බටහිර wastern ආසියාAsia models
ආකෘතිය සංසන්දනය කලා
B…
සංස්කෘතිය සහ සන්නිවෙදන අධ්‍යයන
මාධ්‍යය දෙස බැලිමි එතුමා කටයුතු කලා..
මහාචාර්ය විමල් දිසානායක යන් B.B.C බ්‍රිතාන්‍යය ගුවන්විදුලි යෙ විසුරුවා ඇසුරෙ
මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යයනයක නිරතවූවා..ආසියානු කලාපයෙ හොඳ ම නිවේදකයා ලෙස එතුමා සම්මාන ලැබුවා එතුමා පැවසු අදහසක් තමයි රුපවාහිනී ය ඇස්වලට සිනමාව සිහින වලට ගුවන් විදුලිය හිතට ගමෙ ගොවියාට ගෙදර අම්මාට පොතක් කියවන්න බැරිනම් ඒ පොත කියවලා දෙන්න ඕනෙ එනිසා ගුවන් විදුලි නිවේදකයාට එතුමා හැම විටම උපදෙස් දුන්නෙ සරල වචන සංස්කෘතික උදාහරණ ජාතකකතා නිරතුරුව පාවිච්චි කරන්න ඒගැන සොයන්න නිවෙදකයාට මග පෙන්වන්න ලංකා ගුවන් විදුලි යුතුව එතුමා යෞවන සමාජය නමින් වු කතිකා මණිඩපයෙ සභාපති ලෙස වැඩසටහන මෙහෙයවුවා සන්නිවෙදනය නිවෙදකයකු ලෙස කටයුතු කලේ නැත ගුවන්විදුලි යෙ අන්තර්ගතයට මොළයදුන්න විද්වත් පර්යෙෂකයා ලෙස .එතුමා තම දායකත්වය එක්කලා..
ගුවන්විදුලි ය පිළිබඳව මහාචාර්ය තුමා මවිත කාරණා 3 පිළිබඳ අවධානය යොමු කළා
1 හඩෙ විශ්ව
විද්‍යාල ය සංකල්පය…රුපමාධ්‍ය ඒමට පෙර ගමෙ එකම අසන්නන්ගෙ විශ්ව විද්‍යාලය ගුවන් විදුලිය යි රෙඩියො වයර්ලසය
2 පහල සිට ඉහලට සන්නිවෙදනය ගමෙ කතාව ජනයාගෙ හඩ ළමාහඩ එකතුව තිබිය යුතුය 3 භාෂාව රැකිමෙ වගකිම් B.B.C. රාජ්‍ය ගුවන් විදුලියතුළ ප්‍රබලව නිතරම
නිවෙදකයා ශුද්ධ සිංහල ජනවහර දෙකම දැනගතයුතු ය නැතිනම් බටහිර මාධ්‍යය අනුකරණයවෙනවා..
පර්යෙෂකයා වාර්තාකරුවෙක් විතරක් නොවේ ඔහු/ ඇය සංස්කෘතියෙ පරිවර්තකයෙක් බටහිර ආසියාවට පැහැදිලි කරදෙන බොහෝ දෙ තෙරුම් ගන්න උදවි කරන තැනැත්තෙක් වියයුතුය
මාධ්‍ය ආයතනයක් සාර්ථකත්වය රදා පවතින්නෙ පර්යේෂණ මතයි පර්යේෂණ මගින් ලබාදෙන දත්ත මත තමයි මාධ්‍යපරිපාලකයන් තිරණගන්නෙ සැළසූමි කරන්නෙ වැඩසටහන් ජනප්‍රියතාවය ආකෘති සමාජ ගතකිරිමෙදි පර්යේෂණ අංශ මගපෙන්විම පර්යේෂක දායකත්වය අත්‍යවශ්‍ය යි..මා හොඳින්ම දන්නවා බටහිර රටවල් පර්යේෂණ අංශ කෙරෙහි විශෙෂ නැඹුරුතාවයක් සැලකිල්ලක් යොමු ව තිබෙනවාග්‍රාහක ප්‍රතිචාරය සොයා බැලීම සරත් ඉතා වැදගත් ඔබ ප්‍රයොගිකව දන්නවා පර්යෙෂකයකු ලෙස එගැන..
අපෙ විශ්ව විද්‍යාල අධ්‍යනාංශය
මාධ්‍ය පර්යේෂණ කටයුතු පි විද්‍යාර්ථීන් ට දැනුවත්ව යුතුයි
රුපවාහිනිය ශ්‍රිලංකාවේ ආරම්භ කරන කොට මා පුවත්පතකට ලිපියක් ලිව්වා රුපවාහිනීය අධ්‍යාපනික යොදාගත යුතුයි වින්දනය නොවැදගත් නොවේ වින්දනය වැදගත් රුචිකත්වය වින්දනය කෙලසිමට ඉඩනොදිමට බළධාරින්
වගබලාගතයුතු
යි මා එසෙ සදහන් කළා..
උසස් පොදු රුචිකත්වයක් ඇතිවෙන පරිදි ජනමාධ්‍ය අද පරිහරණය කොනින් බැහැ කියලා අදහස ක් මතයක් අප ඉදිරියේ තියෆනවා එය වැරදි යි ඇත්ත වශයෙන්ම ජනමාධ්‍යවෙදියාට ජනමාධ්‍ය ආයතනවලට ශක්තියක් දැක්මක් තිබිය යුතුයි පොදු ජන රුචිකත්වය අනක්‍රමයෙන් උසස්මටිටමකට ගෙන ඒමට ඒ ක් තමයි සැබැ මාධ්‍යවෙදියාගෙ පර්යෙෂකයාගෙකාර්ය භාරය
අපරටතුළ සාරවත් මෑධ්‍ය සංස්කෘතියක් බිහි කිරිමට මාධ්‍ය ප්‍රතිපත්ති සකස් කරන්නන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්
වෘත්තීය වෙදින් පර්යෙෂකයින්.. නිර්මාණකරුවන් එකම මෙසයකට එක්විය යුතුයි..
සම්මුඛ සාකච්ඡා ව මාධ්‍යයක් ඉතා වැදගත් සංවාද සාකච්ඡා වක සාර්ථකත්වය පවතින්නෙ එය මෙහෙයවන්නා මතයි සංවාද සාකච්ඡා වන ඉතා කෙටියෙන් අදහස් හුවමාරු වෘයයුතයි සාකච්ඡා ව මෙහෙයවන්නාට දැක්මකි හා පෞර්ෂත්වය ක් තිබිය යුතුයි ..
බටහිර රටවල් හා අත්දැකීම් දකිනවා ඒ සංවාද මණ්ඩපවල පරිවර්තන අවබොධයෙන් දෙපාර්ශවයම එක්ව කටයුතු කරනවෑ අපෙ රටෙ සංවාද මණ්ඩප තතාමණ්ඩප
සම්මුඛ සාකච්ඡා නොවෙ …මාධ්‍යකලාවතුළ උසස් රුචිකත්වය මෙම විචාරකලාවක් තිබිය යුතුයි..එසෙම
සවන්දිම කියන සන්නිවෙදනය කාරණාව අද මාධ්‍යකලාවතුළ නැහැ .සන්නිවෙදකයා ග්‍රහනයෙන් බව තෙරම්ගත
යුතුයි ග්‍රාහකයා තම සිමාව තෙරුම්ගතයුතුයි…
ජනමාධ්‍ය ක්‍රියාත්මක වන සැම රටකම හදුනාගතයතු මුවින් සිද්ධාන්ත 4 ක් තිබෙනවා
A..නවිනත්වය හා සම්ප්‍රදාය අතර ගැටුමBතාක්ෂණය හා සංස්කෘතිය අතර ගැටුමC වාණිජත්වය හා සංස්කෘතිය අතර ගැටුමD සංකිර්ණත්වය හා සරලබව මෙම සංකල්ප පිළිබඳ අද බටහිර ආසියානු කලාපය පර්යේෂණ අවධානයට ලක්විය තිබෙනවා අපෙ රටතුළ නව මාධ්‍ය සංස්කෘතියකට යොමුවිමෙදි මෙතැන සිතා බැලිය යුතුය
මහාචාර්ය විමල් දිසානායක යන්
දැනුම එක්තැන් වු වටිනා ජංගම පුස්තකාලයක් වුවා
එතුමා කියවාගැනිමට හැදැරීම ට විද්‍යාර්ථීන් පර්යෙෂකයින් අවධානය යොමු කලයුතුයි ඒ තමයි එතුමා බලාපොරොත්තු දැක්මක් ඇති ලොකය….


