‘ටවුම මැද ඉස්කෝලේ’ ජනගත කිරීම 25 දා.

www.bbcmirrormedia.org

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

www.Ceylonnewsmedia.com

www.bbcmirror.lk

Deputy editor Research

M.sarath. Kumara perera

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ අභිමානවත් 85 වන  සැමරුම වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගමයෙන් පිදෙන ගෞරවණීය උපහාරය,

‘ටවුම මැද ඉස්කෝලේ’

ග්‍රන්ථය ජනගත කිරීම, එදා – මෙදාතුර ඉතිහාසය නිර්මාණය කිරීමට දායක වූවන් අතරින් දැනට ජීවතුන් අතර සිටින ආදී විදුහල්පතිවරුන්,

ගුරුවරුන්,ආදී ශිෂ්‍ය සංගමයේ හිටපු හා වත්මන් නියමුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් 25 වැනි ඉරුදින උදෑසන 8.30 ට

ගාල්ල,හෝල් ඩි ගෝල් ශාලාවේදී සිදුකෙරේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *