Latest update on driving licenses

 

The Commissioner General of Motor Transport has made a statement regarding driving licenses.

It is said that no immediate decision has been taken to cancel driving licenses obtained before 2009.

Accordingly, the Commissioner General of Motor Transport has issued a statement saying that news was published in several national newspapers the other day under the headline “Cancellation of driving licenses obtained before 2009”.

However, he stated that the Department of Motor Transport has not yet taken a final decision on the matter.

However, the Commissioner General of Motor Transport stated that steps should be taken to replace driving licenses obtained before 2009 with new driving licenses.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇත.

ඒ 2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නොමැති බවටයි.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ඉකුත් දිනෙක ජාතික පුවත්පත් කිහිපයකම ” 2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීම” යන සිරස්තලය ඔස්සේ ප්‍රවෘත්ති පළ වූ බවයි.

එසේ වුවත් තවමත් ඒ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවසාන තීරණයක් ගෙන නොමැති බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් එහිදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ 2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර වෙනුවට නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *