Sri Lanka Thriposha Limited’s new Chairman assumes duties

 

Shirley Anil De Silva
BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

The new Chairman of Sri Lanka Thriposha Limited, Mr. Amal Niroshana Attanayake, assumed duties at the Sri Lanka Thriposha Limited’s premises in Kandana on (16).
The Minister of Health and Mass Media, Dr. Nalinda Jayatissa, recently took steps to appoint Mr. Amal Niroshana Attanayake, who has extensive experience and expertise in the local and international business sectors, as the new Chairman of Sri Lanka Thriposha Limited.

With over 25 years of experience in the local and international business sectors, Mr. Amal Niroshana Attanayake is an alumnus of Dharmaraja College, Kandy.

He was a Presidential Talented Youth in his school days and holds a Bachelor of Arts (Hons) degree from the University of Sri Jayewardenepura. Mr. Attanayake, a designer for several local and international brands, has directed and managed several international exhibitions in South Asia as well as in Sri Lanka. He also has extensive experience in using modern technology and digitalization.

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරයි

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති අමල් නිරෝෂණ අත්තනායක මහතා (16) වන දින කඳාන පිහිටි ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම් පරිශ්‍රයේ දී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.
දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්ද සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා පියවර ගත්තේය.

වසර 25 කට අධික කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුදක් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

පාසල් වියේ දී ජනාධිපති බාල දක්ෂයෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරියෙකි. දේශීය මෙන්ම වි‌දේශීය වෙළෙද සන්නාම රැසක නිර්මාණකරු වන අත්තනායක මහතා දකුණු ආසියාවේ මෙන් ම මෙරට ජාත්‍යන්තර ප්‍රදර්ශන කිහිපයක් මෙහෙයවීම සහ කළමණාකරණය සිදු කර ඇත. නවීන තාක්ෂණික හා ඩිජිටල්කරණය භාවිතයේ මනා පලපුරුද්දක් ද ඇත

Please

No 1 News Provider in Sri Lanka ⁠

advertising Watsup massage +94750119199

Follow us on Website

BBCMirror.lk

asianewsplusone.com

sfmnewslk.com

Subscribe to us on YouTube
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr

Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *