We protect honest officials like the Western Commissioner! – Deputy Minister Sunil Watagala

 

BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

Opposition groups have started attacking the Western Local Government Commissioner, who acted correctly to establish the power of the Colombo Municipal Council, says Deputy Minister of Public Security Sunil Watagala.

He emphasizes that he is grateful to the Commissioner, who kept her back straight and performed her duties in accordance with the law, and that the public service protects his government.

While it is being said that public servants do not work out of fear, Deputy Minister Watagala states that public servants are being encouraged to work fearlessly.

බස්නාහිර කොමසාරිස්තුමිය වගේ අවංක නිලධාරීන් අපි රකිනවා.! – නි. ඇමති සුනිල් වටගල

කොළඹ මහ නගර සභා බලය පිහිටුවීම සඳහා නිවැරදිව කටයුතු කළ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට විපක්ෂ කණ්ඩායම් පහර දීමට පටන් ගෙන ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

කොන්ද කෙළින් තබා ගෙන පනත අනුව නිතියානුකුලව සිය රාජකාරීය කළ කොමසාරිස්තුමියට ස්තූතිවන්ත වන බවත් එම රාජ්‍ය සේවය සිය ආණ්ඩුව රකින බවත් හෙතෙම අවධාරණය කරයි.

රාජ්‍ය සේවකයන් බියට පත්ව වැඩ නොකරන්නේ යැයි කතාවක් හදාගෙන යන නමුත් මෙලෙස නිර්භයව වැඩ කරන්න රාජ්‍ය සේවකයන් තමන් දෝතට ගන්නා බවත් නි. ඇමති වටගල සඳහන් කරයි.

Please

No 1 News Provider in Sri Lanka ⁠

advertising Watsup massage +94750119199

Follow us on Website

BBCMirror.lk

asianewsplusone.com

sfmnewslk.com

Subscribe to us on YouTube
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

Follow us
BBC Mirror
Sfm news
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *