අද අප රටක් ලෙස 78 වෙනි නිදහස් සැමරුම කොළඹ නිදහස් චතුරස්‍රයෙදි ජනාධිපති අනුර කුමාර දිසානායක යන්ගෙ ප්‍රධානත්වයෙන් අභිමානවත් ලෙස චාම් ලෙස ගාම්භිරව සැමරනලදි
www.bbcmirror.lk www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com
Sarath kumara perera
Research Editor
අප රටක් ලෙස විවිධ තෙමාවන් ඔස්සෙ දින සමරයි එහෙත් අද අප රටක් ලෙස සමරන නිදහස් දිනය ඒ දින අතර ඇති සුවිශේෂී දිනයයි….
.නිදහස පිළිබඳ සංකල්පය සැබවින්ම ජනතාවාදි නිදහස් දැක්මක් ඇති අපෙ කම පිළිබඳ අභිමානයක් සිහිපත් කරනු ඇත… අපෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ඒ මානවවාදි නිදහසෙ නෛතික වටිනාකම සැමවිටම ආරක්ෂා කොට ඇත…
භාෂණයෙ අදහස් ප්‍රකාශ කිරමෙ නිදහස සිතිමෙ නිදහස අපරටෙ ජනයාතුළ පුර්වාදර්ශයක් ලෙස අද දවසෙන් හැකි ඇත…
අප ජිවත්වන සමාජය තොරතුරු හා තාක්ෂණ ය මතින් පෙරමුණ ගත් පරිවර්තනිය යුගයක් බවට පත්ව ඇත
අප පාරිසරික අධ්‍යාපන සෞඛ්‍ය ආර්ථික පරිපාලන දෙශපාලනික ක්ෂෙත්‍ර යන් කළමනාකරණය කරමින් අභියොග ජයගනිමින් රටක ජනතාවනි ලෙස ඉදිරියටම යායුතුවෙ…පටුවාද විවාදයට සිරනොවි මනුෂත්වයෙ වටිනාකම හා සදාචාරය ට ගරු කරමින් ශ්‍රිලාංකීය ප්‍රජාවක් ලෙස අප උරුම කරගත් නිදහස රැකගනිමින් පෙරටමගමන්
කළයුතුවෙ…
ආචාර්ය පණ්ඩිත් අමරදේව ශුරීන් ගායනාකළ යශොරාවයක් බෙදූ ශිතයක ඩොල්ටන් අල්විස් ශුරින් ලියු පදවැලක මෙමෙ සටහන්වෙ….
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමවුම් මවනා සිතත් උදාරයි..එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි….
අපෙ රටෙ ජනමාධ්‍ය සංස්කෘතිය තූළින් නිදහස් පිළිබඳ කතිකාව නිරතුරුවම ජනගතකළයුතුයි.




