අධි ධාරිතාවයෙන් යුත් යතුර පැදි ට්‍රෙන්ඩ් එකක් වෙලා මහ පාරේ රේස් පදින්න බැහැ
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
අධි ධාරිතාවයෙන් යුත් යතුර පැදි ට්‍රෙන්ඩ් එකක් වෙලා,
රේස් පදින්න ඕන නම් අනුමැතිය අරන් ,ට්‍රැක්වලට ගිහිල්ලා පදින්න, මහ පාරේ පදින්න බැහැනේ’
ඒ වාගේ දේවල් නිසා අනතුරු ගණනාවක් සිද්ධ වෙනවා.
ඒ නිසා ලියාපදිංචි නොකර ධාවනය කරන අධි ධාරතාවයේ යතුරු පැදිවලට
විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා නිලධාරීන්ට උපදෙස් දීලා තියෙන්නේ.
ඩබ්ලිව්.පී.ජේ.සේනාධීර
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති

