ආනයනික කිරිපිටි මිල ඉහළට BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබේ.

ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ඒ බව පවසයි.

මේ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ දමා තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *