ඉරානය තම රටට අයිති හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි වසාදමයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි වසාදැමූ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) නිවේදනය කරයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි X හි කෙටි සටහනකින් ඊයේ කියා සිටියේ ලෙබනනයේ සටන් විරාමයට අනුකූලව හෝර්මුස් සමුද්‍ර සන්ධිය සියලුම වාණිජ නැව් සඳහා “සම්පූර්ණයෙන්ම විවෘත” බවයි.

“මේ හේතුව නිසා, හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය එහි පෙර තත්වයට පැමිණ ඇති අතර, මෙම උපායමාර්ගික සමුද්‍ර සන්ධිය සන්නද්ධ හමුදාවන්ගේ දැඩි කළමනාකරණය සහ පාලනය යටතේ පවතී,” යනුවෙන් IRGC වැඩිදුරටත් සඳහන් කරයි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *