ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය මේ වන විට අවසන්වීමට ඉතා ආසන්නයි
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ෆොක්ස් නිව්ස් (Fox News) නාලිකාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ, “මම හිතන්නේ එය බොහෝ දුරට අවසන් වීමට ආසන්නයි. මම දකින විදිහට යුද්ධය අවසාන අදියරටයි පැමිණ තිබෙන්නේ,” යනුවෙනි.

