චමල් රාජපක්ෂ අද (08) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

වාර්තා වන ආකාරයට, එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිදුවීමට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇත.

ඔහු මෙලෙස පෙනීසිටීම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුවෙමින් පවතින දීර්ඝ විමර්ශනයේ එක් පියවරකි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *