ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදිකා රත්නභාහු විසින් රචනා කරන ලද සමාජිය විද්‍යා පර්යේෂණ ලිපි සම්පාදන ප්‍රවෙශය කෘතිය දොරටු වැඩුම 2026
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com
බිබිසිමිරර් මිඩියා ,
එෂියා නිව්ස් ප්ලස් වන් හි
ජෙයෙෂ්ඨ පර්යෙෂක සරත් කුමාර පෙරෙරා
කැලණි විශ්වවිද්‍යාලිය පුස්තකාල විද්‍ය තොරතුරු විද්‍යා අධ්‍යයනාංශයෙ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදිකා රත්නභාහු මහත්මිය විසින් රචනා කරන ලද සමාජිය විද්‍යා පර්යේෂණ ලිපි සම්පාදන ප්‍රවෙශය කෘතිය දොරටු වැඩුම 2026 පෙබරවාරි මස 27 වෙනි දින සවස 3 ට කැලණි විශ්වවිද්‍යාලිය සමාජිය විද්‍යපිථ ශ්‍රවණාගාරයෙදි පැවැත්වෙ.
කැලණි සරසවි උපකුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වෙ.
මෙම පර්යේෂණ කෘතිය එළිදක්වන අවස්ථාවෙ ප්‍රධාන දෙශනය පවත්වන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් ආයතනයෙ මහාචාර්ය පණ්ඩුල සිරිබද්දන මහතාය
විශ්ව විද්‍යාල ක්ෂෙත්‍රයේ ආචාර්ය හා මහාචාර්ය වරුන් විද්වත් වෘත්තික යන් පර්යෙෂකයින් විද්‍යාර්ථීන් මෙන්ම හිතවතුන් මෙම සුවිශේෂී පොත් දොරටු වැඩුම අවස්ථාවට එක්වෙ.
..
BBCMIRROR MEDIA හි ජෙයෙෂ්ඨ පර්යෙෂක සරත් කුමාර පෙරෙරා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරිය සමග කට විමසුමකින් මෙසෙ පැවසුවා….
අද අප ඉදිරියෙ ඇත්තෙ නව ප්‍රවණතා ඇසුරෙ වැඩෙන දැනුම තොරතුරු සමාජයක් ඒ අනුව මා සමාජ විද්‍ය පර්යෙෂිකාවක් ලෙස දිගු කාලයක් තිස්සේ කළ වෘත්තිමය වශයෙන් ලබාගත් අධ්‍යයන දැනුම දෙස් ..විදෙස් මෙලෙස සමාජගත කිරිමට මා මෙම සමාජ විද්‍යා පර්යේෂණ ලිපි සම්පාදන ප්‍රවෙශය නමින් කෘතිය අද දින ජනගකලා
සැබැයථාර්ථය නම් විවිධ විෂයන් පිළිබඳ වැඩිවශයෙන් පොත්පත් ලියැවෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් ඒ අනුව මෙවැනි සමාජ කාරණා ඇසුරෙ ලිපි එකතුවක් සිංහලින් සමාජගත කිරිමට මා වැයම්කලෙ ඒ කාලින අවශ්‍යතාවය හදුනාගෙන..
මා විශ්වාස කරනවා මෙම කෘතිය පර්යේෂණ ලිපි ලියමින් ජාත්‍යන්තර සගරාකරා යොමුවන්නට ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ආචාර්යවරුන්ට පර්යෙෂකයන්ට විශ්ව විද්‍යාල යන්හි විෂයඅධ්‍යයන කරන නවක විද්‍යාර්ථීන් ට වඩා හොඳ මගපෙන්විමක් වෙයි කියා
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c
https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-
https://www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr



