ජේන් ගුඩාල් මහත්මිය අභාප්ප්‍රප්ත්‍ර වේ BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com මාධ්‍යවේදී කොලින් හරිශ්චන්ද්‍ර
ලොව පුරා කීර්ති පත් පරිසර වේදනියක වන 91 වන වියේදී රෝගාතුර වීමෙන් මෙසේ අභාවප්‍රාප්ත වී තිබේ.
ඇය අවසන් මොහොත දක්වාම පෘථිවියේ ජීවින් සහ පරිසරය වෙනුවෙන් හඬක් නැගූ ඒ වෙනුවෙන් කැපවී ක්‍රියාකළ අයෙකි.
ඇයගේ අභාවයත් සමඟ ලොව පුරා සිටින නායකයන් පරිසරවේදීන් සහ විද්‍යාඥයන් අවසන් වරට ගෞරව දැක්වූ අතර ඇය කළ සේවය සිහිපත් කළාය.
ජෙන් ගුඩාල් යනු විද්‍යාඥයවරියකට වඩා පුළුල් සමාජයකට බලපෑම් කර චරිතයක් වේ

