තද සුළං සම්බන්ධව කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පැයට කිලෝමීටර් 50-60ක් අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වල මෙම සුළං තත්ත්වය හැතිවිය හැකි බවය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමස පැ.කි.මී 30-40ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *