දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට යුද හමුදා සහාය BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අවහිර වී තිබූ උඩරට දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමට යුද හමුදා දායකත්වය ලබා දෙයි.

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට ආසන්න ප්‍රදේශයේ සිදු වූ නායයෑමක් හේතුවෙන් පසුගිය 19වැනිදා සවස 04.50 ට පමණ මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක් පීලි පැනීමකට ලක් විය.

දුම්රිය මාර්ගය පිළිසකර කර දුම්රිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් කටයුතු ආරම්භ කළ අතර, එම කටයුතු කඩිනම් කිරීම සඳහා 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ යුද හමුදා සාමාජිකයින් ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව සදහන් කරයි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *