මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා සැක කරන යාත්‍රාවක් අත්අඩංගුවට

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කරන බහු දින ධීවර යාත්‍රාවක් ශ්‍රි ලංකා නාවික හමුදාවෙන් දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගත් මෙම යාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකරන අතර
සැක සහිත උර තොගයක්ද බෝට්ටුව තුල ඇති බව සඳහන්.
මෙම සැක කටයුතු බහු දින ධීවර යාත්‍රාවේ පුද්ගලයින් පස් දෙනෙක් සිටින අතර මේ වන විට යාත්‍රාව ගාලු වරාය වෙත රැගෙන එමින්
පවතිනවා

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *