Local News මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ශ්‍රී නාථ දේවාල භූමියේදී ආරම්භ වූ රාජ්‍ය හිස තෙල් ගෑමේ මහෝත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වී තිබේ. AdminEditor April 15, 2026 www.bbcmirror.lk www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන් සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හිස තෙල් ගෑමේ නැකත අද (15) පෙරවරු 6.55ට යෙදී තිබුණා. Spread the love