මෙගාවොට් 250ක සුර්යය බල බැටරි පද්ධතියක් මෙරටට ගෙන ඒමට සැලසුම්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා පැවසුවේ, එම බැටරි පද්ධතිය දිවයිනේ උපපොළවල් 19ක ස්ථාපීත කිරිමට සැලසුම් කර ඇති බවයි.

එමගින් ඩීසල් සහ දැවිතෙල් මත වන වියදම අඩු වන බවත් ඔහු පැවසුවේය.

එම පිරිවැය අවම වීම මත ඉදිරියේදි ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *