ශ්‍රී ලංකාවේ 27 වන නාවික හමුදාපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (01) සිය නිල රාජකාරි ආරම්භ කළේය.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

නාවික හමුදා මූලස්ථානයේදී එම රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාව පැවැති අතර, නව නාවික හමුදාධිපතිවරයා වෙත විශේෂ සම්මාන ආචාර මුරයක් ද පිරිනමන ලදී.

එම උත්සවය අද නාවික හමුදා මූලස්ථානයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *