හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණට කණ්ඩායම් දෙකක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

හිටපු පොලිස්පතිවරයා මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අද අලුයම වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට සැකකරන බවයි.

අනතුරුව හිටපු පොලිස්පතිවරයාව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටියා.

Spread the love

One thought on “හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණට කණ්ඩායම් දෙකක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *