2026 ජූලි මාසයට අදාළ එකතු කළ අගය මත බද්ද (VAT) 2026 අගෝස්තු 20 වැනිදා හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
වේලාවට බදු නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන පිරිස් සඳහා නීත්‍යානුකූලව දඩ මුදල් අයකරන බවට දෙපාර්තමේන්තුව දැඩි ලෙස අවධාරණය කර සිටියි.
එමෙන්ම චෙක්පත්, බැංකු කෙටුම්පත් (Bank drafts) හෝ ගෙවීම් ආඥා (Payment orders) මගින් සිදුකරන ගෙවීම් නියමිත දිනයට පසුව ලැබුණහොත්, ඒවාද ප්‍රමාද වී කළ ගෙවීම් ලෙස සලකනු ලබයි.
මේ අතර, ජූලි මාසයට අදාළ VAT වාර්තා (Returns) 2026 අගෝස්තු 31 වැනිදාට පෙර මාර්ගගතව (Online) ඉදිරිපත් කළ යුතුය.
මීට අමතරව, රඳවා ගැනීමේ බද්ද (Withholding tax) 2026 අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර ගෙවන ලෙසද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටියි


Had a lucky streak here last night! The site is stable and the games load instantly. If you want a fun time, pkcr777 is the way to go.
Really impressed with the variety of options available here. It feels professional and secure, which is exactly what I need. bar222plataforma is definitely top-tier.