2026 ඡන්දදායක සංගණනය පිළිබඳ වැදගත් දැනුම්දීමක්
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
2026 වර්ෂය සඳහා ඡන්දදායක සංගණන කටයුතු පෙබරවාරි 1 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව පැෆ්රල් සංවිධානය පවසයි.
පෙර වසරවල මෙන් සංගණන නිලධාරීන් සියලු නිවාස වෙත නොපැමිණෙන අතර, අලුතින් එකතු කරන ලද හෝ ඉවත් කරන ලද නම් ඇතුළත් A සහ Aa ලැයිස්තු යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය නිවාස වෙත පමණක් සංචාරය කරන බව සඳහන් වේ.
එමෙන්ම ඡන්දදායක තොරතුරු රැස් කළ යුතු නිවාස වෙත පමණක් සංගණන නිලධාරීන් පැමිණෙන බව පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.

