මහනුවර රෝහලේ ගොඩනැගිල්ලකින් ඇද වැටුනු පුද්ගලයෙකු මරුට.! BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
ඊයේ (12) සවස් කාලයේ මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී බරපතළ තුවාල ලබා එම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මහනුවර පොලීසියට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
එලෙස මියගොස් ඇත්තේ හාරිස්පත්තුව ප්රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා කොන්ත්රාත් පදනම මත රෝහලේ ගොඩනැගිලි පින්තාරු කරමින් සිටියදී එම ගොඩනැඟිල්ලේ 03 වන මහලින් මෙලෙස ඇද වැටී ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
මෘත දේහය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව මහනුවර පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.
Please
No 1 News Provider in Sri Lanka
advertising Watsup massage +94750119199
Follow us on Website News
BBCMirror.lk
CNN-Mirror.co
asianewsplusone.com
sfmnewslk.com
Subscribe to us on
YouTube
Sfm news And Asia news Plus One
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
BBC MIRROR MEDIA
https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg-
Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr
Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
Please Follow us
Sfm news
Asia News Plus One
whatsapp group
https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c
please Follow us
WhatsApp Group
BBC Mirror
CNN-MIrror
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

