අස්වැසුමට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙටින් අවසන් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙටින්(21) අවසන් වේ.

දෙවැනි අදියර සදහා අයදුම්පත් 30000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කළේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අදාල අභියාචනා භාරදිය හැකිවන අතර අනතුරුව ඒවා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට යොමු කරනු ලැබේ.
හෙටින් පසු, අභයාචනා සමාලෝචනය කිරීමට නියමිතයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *