පාර්ලිමේන්තුවටත් එන AI. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

AI තාක්ෂණය පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා යොදා ගැනීමට අවධානය යොමුවී ඇති අතර එහි නියමු ව්‍යාපෘතියක් මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පවත්වා ඇත.
AI තාක්ෂණය ඔස්සේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා, කාරක සභා වාර්තා, කාර්ය සාධන සටහන් සකස් කිරීමේ හැකියාව ගැන මෙහිදී විශේෂ අවධානය යොමුවී ඇත

